බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳ විමර්ෂණ කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය, කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 07ක්.



