සමගි ජන බලවේගයට අනුබද්ධ සමගි සේවක සංගමයේ පළමු සංවත්සර උත්සවය ඊයේ (25) කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වුණා.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දේශපාලන නායකකාරකාදීන් රැසකගේ සහභාගිත්වයෙන්.
සමගි ජන බලවේගය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.



