ආසාදිතයින් 942ක්

Share

ඊයේ (27) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 942ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 607,104ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News