ඉන්දීය රජයෙන් මෙරටට ඩොලර් මිලියන 500 ක ණයක්

Share

මෙරටට ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබා දීමට ඉන්දීය රජය අනුමත කර තිබෙනවා. එය ඉදිරියේ දී ලැබීමට නියමිතයි.

මෙරටට අවශ්‍ය ඉන්ධන ඇතුලු ඛණිජ තෙල් නිෂ්පාදන මිලදීගැනීම සඳහා එම මුදල් ලබා දී තිබෙනවා.

පවතින ඉන්ධන අර්බුදයට විසදුමක් ලෙස ඉන්දියාව එම ණය මුදල ලබා දී ඇතැයි වාර්තා වනවා.

Read more

Local News