V8 වාහනවලින් යන ඇමතිලා ජනතාවට පාපැදිවලින් යන්න කියලා යෝජනා කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Share

V8 වාහනවලින් යන ඇමතිලා ජනතාවට පාපැදිවලින් යන්න කියලා යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට යැයි තමන් ඔවුන්ට කියන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

ඒ මීගොඩ ආයුර්වේද රෝහලේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.

Read more

Local News