මේ මස 31 වනදා දක්වා විදුලි කප්පාදුවක් නෑ

Share

මේ මස 31 වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළා.

ඒ පවතින නවතම දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

Read more

Local News