සාමාන්‍ය පෙළ විභාගයේ විශේෂ ප්‍රායෝගික පරික්ෂණ අද සහ හෙට

Share

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විශේෂ ප්‍රායෝගික පරික්ෂණය අද (29) සහ හෙට (30) යන දිනවල පැවැත්විමට නියමිතය.

ඒ අනුව දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවන ලද ප්‍රායෝගික පරික්ෂණ මධ්‍යස්ථාන කිහිපයකදී අද සහ හෙට යන දිනවල පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.

Read more

Local News