මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 82ක් සහ ඩෙල්ටා ආසාදිතයින් 6 දෙනෙකු හමු වී ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
සාම්පල් 88ක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂ අනුව මෙම ආසාදිතයින් හමු වු බව සඳහන් වේ.
Share

Read more