මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී

Share

ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව ඊයේ පස්වරුවේ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්වුණා.

සමුළුව පැවැත්වෙමින් තිබෙන අතරතුර පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එම ස්ථානයට පැමිණෙමින් සිටිය දී උත්සව ශාලාවේ ප්‍රධාන දොරටුව අසල දී එම මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ප්‍රහාරය එල්ල කළ බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු එහිදී පාක්ෂිකයින්ගේ මැදිහත් වීමෙන් අල්ලා ගෙන තිබුණා.

Read more

Local News