සහන මිලට සතොසින් පොල්

Share

රට තුල දැඩි රසායනික පොහොර හිඟයක් පවතිනවා.

මේ වන විට තියෙන රසායනික පොහොර ටිකත් ගිනි ගණන්.

ඩොලර් අර්බුදයත් එක්ක ලෝක වෙළදපොළේ යූරියා මිල පවා සියයට 26 කින් වැඩි වෙලා.

මේ අතර සහන මිලට සතොසින් පොල් දෙන්න ඇමති බන්දුල සුදානම්.

Read more

Local News