ආසාදිතයින් 417ක් සුවය ලබයි

Share

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 417 දෙනෙකු අද (01) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේය.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 578,849 ක් දක්වා ඉහළගොස් ඇත.

Read more

Local News