අවුරුදු 18ට වැඩි අයට කොවිඩ් එන්නත අනිවාර්යය වෙයි

Share

වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් -19 වෛරසයට එරෙහි එන්නත අනිවාර්ය කරමින් ඔස්ට්‍රියාව විසින් නව නීතියක් හඳුන්වා දී ඇත.

ඊයේ (01) දිනයේ සිට අදාළ නීතිය බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපානු රටක් කොවිඩ් -19 වෛරසට එරෙහි එන්නත අනිවාර්ය කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

Read more

Local News