ආසාදිතයින් 471ක් සුවය ලබයි

Share

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 471 දෙනෙකු අද (02) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේය.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 579,320 ක් දක්වා ඉහළගොස් ඇත.

Read more

Local News