ආසාදිතයින් 1,156ක්

Share

තවත් කොරෝනා ආසාදිතයින් 1,156ක් ඊයේ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 613,478 දක්වා ඉහළගොස් ඇත.

Read more

Local News