කාදිනල් හිමිගේ දැඩි තීරණය

Share

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හෙට පැවැත්වෙන රාජ්‍ය නිදහස් සැමරුම් උත්සවයට සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අද පෙරවරුවේ කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළේය.

Read more

Local News