ආසාදිතයින් 460ක් සුවය ලබයි

Share

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 460 දෙනෙකු අද (03) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 579,780 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News