ආසාදිතයින් 1181ක්

Share

ඊයේ (03) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,181ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 614,659ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News