ලාෙව අවසන් උත්තර ධවල පිරිමි රයිනෝ අද (20) කෙන්යාවේදී මිය ගිය බවයි වාර්තා වන්නේ.
45 හැවිරිදි මෙම රයිනෝ සිට ගැනීමටවත් අපහසුවෙන් වියපත් ව සිටි බවට සඳහන් වේ.
සුඩානයේ උපන් මෙම සත්වයා සිය වර්ගයෙන් වනයේ උපන් අවසාන ජීවියා ලෙසින් වාර්තා වෙයි.
විශේෂ අාරක්ෂාවක්, විශේෂ අාහාර සැලැස්මක් සමග අාරක්ෂා කළ මෙම සත්වයාගේ නික්ම යෑම බොහෝ දෙනෙකුගේ ශෝකයට හේතු වී අැත.