පක්ෂ නායක රැස්වීම අද පැවැත්වේ

Share

පක්ෂ නායක රැස්වීමක් අද (07) දිනයේ පැවැත්වීමට නියමිත අතර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සහ පාර්ලිමේන්තු ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණය.

ඒ අනුව අද පස්වරු 3ට පාර්ලිමේන්තුවේ දි පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇත.

Read more

Local News