පදික වේදිකාවේ වාහන නතර කරන පුද්ගලයින්ට සහ අනවසර ලෙස වෙළදාම් සිදු කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
මෙලෙස පදික වේදිකාවේ නතර කර ඇති වාහන සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කිරීම කොළඹ නගරයේ සිදු වනු දක්නට ලැබුණා.



