19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවට

Share

19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ ප්‍රබල එංගලන්ත කණ්ඩායම කඩුලු 4 කින පරාජයට පත්කරමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී සියලු දෙනා දැවි ලබාගත්තේ ලකුණු 189 ක් පමණයි.

ලකුණු 190ක ඉලක්කයක් ඇතිව පිටියට පිවිසී ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 4කදී කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැස් කරමින් ලෝක කුසලානය හිමිකර ගත්තා.

තරගයේ විරයා සම්මානය දිනාගත්තේ ඉන්දිය කණ්ඩායමේ රාජා බාවා යි.

Read more

Local News