සුව වූ ආසාදිතයින් 454 ක්

Share

කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ගත් 454 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේය.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 581,659 ක් දක්වා ඉහළගොස් ඇත.

Read more

Local News