ආසාදිතයින් 1,298ක්

Share

ඊයේ (07) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,298ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 620,732ක් ඉහළ ගොස් තිබේ.

Read more

Local News