අද සිට දින 04ක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි

Share

අද (08) සිට ලබන 11 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.

ඊයේ (07) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දී සාමාන්‍ය පරිදි මෙම සතිය තුළ පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කළ බව මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

Read more

Local News