අ.පො.ස. (සා.පෙළ) විභාගය අයදුම් පත්‍ර කැඳවීම දීර්ඝ කෙරේ

Share

සාමාන්‍ය පෙළ විභාගය සදහා අයදුම්පත් යොමු කිරීම ලබන 17 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

අදාල මාධ්‍ය නිවේදනය පහතින්…

Read more

Local News