සුව වූ ආසාදිතයින් 11,538ක්

Share

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 11,538ක් අද (09) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 593,602 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News