අදත් සෞඛ්‍ය සේවකයින් වර්ජනයේ

Share


අද සිව්වන දිනයටත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලන ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය ක්‍රියාත්මක වනවා.

 එම සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පැවසුවේ සිය ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වන බවයි. 

Read more

Local News