විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

Share

2020 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතඵල මත 2020/2021 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල අධ්‍යයන පාඨමාලා සඳහා ලියාපදිංචි වීම සඳහා 2022 පෙබරවාරි මස 15 වැනි දින දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා.

අදාල නිවේදනය පහතින්,

Read more

Local News