ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනයට අදට දින 8ක්.
මේ නිසා රෝගීන් අදත් පත් වුයේ දැඩි අපහසුතාවකටයි.
සිය ගැටලු සඳහා නිසි විසදුම් ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති අද උද්ගෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළා.
ඒ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී.



