ආසාදිතයින් 1,231ක්

Share

ඊයේ (14) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,231 ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 629,347ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News