ඔමික්‍රෝන් වෛරසය එක් පුද්ගලයෙකුට කිහිප වතාවක් ම වැළදිය හැකියි

Share

දෛනික කොවිඩ් රෝගීන් සියල්ල ම ඔමික්‍රෝන් රෝගීන් බව සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ ප්‍රකාශ කළා.

එසේම තහවුරු කරන ලද කොවිඩ් රෝගීන්ට වඩා වැඩි පිරිසක් සමාජයේ සිටින බවයි විශේඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ.

සැබෑවට ම වාර්තාවන රෝගීන්ට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජය තුළ සිටින බවත් ඔමික්‍රෝන් වෛරසය එක් පුද්ගලයෙකුට කිහිප වතාවක් ම වැළදිය හැකි බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Read more

Local News