වනිඳු හසරංගට කොවිඩ් ආසාදනය වෙයි

Share

ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංගට කොවිඩ් ආසාදිත බව වාර්තා වේ.

ඒ අනුව අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තුන්වන විස්සයි විස්ස තරඟයට ඔහු ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.

Read more

Local News