ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීම සඳහා වන යෝජනාව යළිත් බලශක්ති අමාත්‍යවරයාට භාර දී තිබෙනවා.
මේ අතර ඛනිජ තෙල් අමාත්‍යවරයා ඉන්ධන මිල සූත්‍ර ගෙන ඒමට උත්සහ කරන්නේ ජනතාව ගසා කෑමට බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා.



