වතුකරයේ සෑම පවුලකට ම මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලක් යටතේ ලබාදීමට රජය තීරණය කර ඇත.
වතුකරයේ පවුල් 115,867ක් ජිවත් වේ. ඔවුන්ට සහනයක් ලබා දීම වෙනුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ එම යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Share

Read more