සෞඛ්‍ය වෘත්තිය සමිති වර්ජනය නවතා දමයි

Share

සෞඛ්‍ය වෘත්තිය සමිති ආරම්භ කළ අඛණ්ඩ වර්ජනයට අදට දින 09 ක්.

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට උදෑසන 08 සිට දින 14 කට අත්හිටුවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

පසුගිය දින කීපය පුරාම සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක් වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් වැඩ වර්ජනයට එළඹ සිටියා. 

බලධාරින් සහ නිලධාරින්ගේ කඹ ඇදිලි නිසා රෝගී ජනතාව අදත් අහහුසතාවයට පත් වුණා.

Read more

Local News