ආසාදිතයින් 1,252ක්

Share

ඊයේ (15) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,252ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙරටින් හඳුනාගත් ආසාදිතයින් ගණන 630,599ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News