දැනට පවතින තත්ත්වය හමුවේ මෙම වසර අවසන් වන විට ඩොලරය රුපියල් 300ක් දක්වා ඉහළ යා හැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රටේ දුප්පතුන්ගේ සංඛ්‍යාවද ලක්ෂ 05කින් වැඩි වී ඇති බවයි වික්‍රමසිංහ මහතා ඊයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ.



