යහපාලන රජය සමයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ රන්ජන් රාමනායක මහතා දේශපාලන පළිගැනීම් පිලිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබුණා.
මේ වන විට රන්ජන් රාමනායක මහතා වසර දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතකර සිටිනවා.
Share

Read more