ආසාදිතයන් 1,235 ක්

Share

ඒ අනුව ඊයේ (17) දිනයේ ආසාදිතයන් 1,235 ක් වාර්තා වුණා.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 633,051 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සුවය ලැබූ සංඛ්‍යාව 596,329 ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 20,796 ක් වේ.

Read more

Local News