හෙඳ විශ්වවිද්‍යාල වහා අරඹන්න – නිල ඇදුම් දීමනාව ඇතුලු ඉල්ලීම් රැසක් ලබා දෙන්න ජනපතිගෙන් උපදෙස්

Share

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිල ඇදුම් දීමනාව ඇතුලු ඉල්ලීම් කිහිපයක් වහාම ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

රට තුළ තිබෙන මුදල් තත්ත්වය ද තේරුම් ගෙන ඉල්ලීම් ලබා දීමට සිදුවන බවයි ජනාධිපතවරයා අවධාරණය කර ඇත්තේ.

Read more

Local News