කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

Share

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර තිබේ.

Read more

Local News