සුව වූ ආසාදිතයින් 310ක්

Share

කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ගත් 310 දෙනෙකු අද (18) දිනයේ පුර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි.

මෙරට දී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 596,639ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News