බන්ධනාගාර ගතව දිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අදත් දේශපාලන පළිගැනීම පිලිබද විමර්ශනය කරන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන ඒකයට රැගෙන එනු ලැබුවා.
ඊයේ(17) දිනයේදීත් එම කොමිසමට පැමිණි රන්ජන් රාමනායකගෙන් 2015 -2019 යහපාලන රජය සමයේ සිදු වූ බව කියන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටයි.



