අද විදුලි කප්පාදුවක් නෑ

Share

අද (19) දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

මේ අතර දැවිතෙල් අවසන්වීම හේතුවෙන් අක්‍රියවී තිබු සපුගස්කන්ද බලාගාරය සඳහා දැවිතෙල් ලැබීම නිසා අද අලුයම එය යළි ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට හැකි වී ඇත.

කෙසේවෙතත් පද්ධතිය ස්ථාවර කරගැනීම වෙනුවෙන් පස්වරු 2 සිට සවස 6 දක්වා විදුලි බිඳවැටීමක් සිදුවිය හැකි බවටද වාර්තා වේ.

Read more

Local News