අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Share

ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් අනුව අද (21) පෙරවරු 8.30ත් පස්වරු 7.30ත් අතර දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී ඇත.

මීට අමතර ව දකුණු පළාතේ පමණක් පෙරවරු 8.30ත් පස්වරු 4.30 ත් අතර පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Read more

Local News