කොවිඩ් එන්නත ගන්න කියලා ආණ්ඩුවට ජනතාව පසුපස යාමට සිදුවෙලා – සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

Share

නිදන්ගත රෝග සහ වෙනත් සංකූලතා ඇති රෝගීන් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා.

මේ අතර කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව පසුපස යාමට ආණ්ඩුවට සිදුවී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලේ.

Read more

Local News