විශේෂ කාර්ය බලකාය විසින් සිදුකරන ලද වැටලීම් කිහිපයක්

Share

022.02.20 වන දින විශේෂ කාර්ය බලකාය වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් විසින් හැද සිටි ඩෙනිම් කලිසම් ඉදිරි සාක්කුවෙහි මුදල් නෝට්ටු කිහිපයක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

This image has an empty alt attribute; its file name is Capture-5.png

2022.02.20 වන දින විශේෂ කාර්ය බලකාය තලවකැලේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නීතිවිරෝධී විෂ මත්ද්‍රව්‍යයක් වන හෙරොයින් මත්ද්‍රව්‍යය සන්තකයේ තබා ගැනීමේ වරද යටතේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

This image has an empty alt attribute; its file name is Capture2-1.png

2022.02.20 වන දින විශේෂ කාර්ය බලකාය මහනුවර කඳවුරේ නිළධාරින් කණ්ඩායමක් විසින් හෙරොයින් සන්තකයේ තබා ප්‍රවාහනය කරමින් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

This image has an empty alt attribute; its file name is News-template1.png

2022.02.20 වන දින විශේෂ කාර්ය බලකාය මහනුවර කඳවුරේ නිළධාරින් කණ්ඩායමක් විසින් හෙරොයින් සන්තකයේ තබා ප්‍රවාහනය කරමින් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

This image has an empty alt attribute; its file name is News-template3.png

2022.02.20 වන දින විශේෂ කාර්ය බලකාය අක්කරපත්තුව කඳවුරේ නිළධාරින් කණ්ඩායමක් විසින් මෙරට නිෂ්පාදිත බෝර 12 පතුරම් යොදන නීති විරෝධී ගිණිඅවියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

This image has an empty alt attribute; its file name is News-template2.png

2022.02.20 වන දින විශේෂ කාර්ය බලකාය මහඔය කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් අනවසරයෙන් රක්ෂිතයට ඇතුළු වී බලපත්‍ර නොමැති දේශීයව නිපදවන ලද කොටන තුවක්කුවක් ආධාරයෙන් සතුන් දඩයන් කිරීම සහ දඩමස් ලග තබා ගැනීමේ වරදට පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

This image has an empty alt attribute; its file name is WhatsApp-Image-2022-02-21-at-11.10.24-AM-1024x765.jpeg

This image has an empty alt attribute; its file name is WhatsApp-Image-2022-02-21-at-11.10.23-AM-1-1024x768.jpeg

This image has an empty alt attribute; its file name is WhatsApp-Image-2022-02-21-at-11.10.09-AM-1024x543.jpeg

022.02.20 වන දින විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් ක්‍රිස්ටල් මෙතපටමයින් නොහොත් අයිස් මත්ද්‍රව්‍යය ග්‍රෑම් 09යි මිලි ග්‍රෑම් 290 ක් සන්තකයේ තබා ගෙන ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

This image has an empty alt attribute; its file name is WhatsApp-Image-2022-02-21-at-11.10.23-AM-1024x768.jpeg

2022.02.20 වන දින විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් ක්‍රිස්ටල් මෙතපටමයින් නොහොත් අයිස් මත්ද්‍රව්‍යය ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 690 ක් සන්තකයේ තබා ගෙන ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

This image has an empty alt attribute; its file name is News-template2-1.png

2022.02.20 වන දින විශේෂ කාර්ය බලකාය වව්නතිව් කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් නීති විරෝධී ලෙස බලපත්‍ර කොන්දේසි උල්ලංගනය කරමින් සින්නකාට්ටටමු ඇළ තුළට ටිපර් රථයක් බස්සවා වැලි කැණීම් කර පටවමින් සිටි පුද්ගලයෙකු අදාල ටිපර් රථය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

This image has an empty alt attribute; its file name is News-template3-1.png

Read more

Local News