මුහුණු ආවරණ පිලිබඳ සෞඛ්‍ය අංශවල අදහස

Share

මෙරට තුළ තවමත් මුහුණු ආවරණ ඉවත් කිරීමට හැකියාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු මෙරට සියලු ජනතාවගේ ප්‍රතිශක්තිකරණය අපේක්ෂිත මට්ටමට ළඟා වුවහොත් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Read more

Local News