ඉන්ධන මිලේ වෙනසක් සිදුවිය හැකියි – රමේෂ් පතිරණ

Share

ඉන්ධන මිලේ යම් වෙනසක් සිදුවිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

සුළු මොහොතකට පෙර අවසන් වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඉන්ධන මිලේ යම් වෙනසක් සිදුවිය හැකි බවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Read more

Local News