සමගි වනිතා බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සන්දේශයක් භාරදීම සඳහා අප සියත ප්රවෘත්ති අංශයට පැමිණියා.
එහිදී සියත මාධ්‍ය භාවිතය වෙනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සහ සමගි වනිතා බලවේගයේ ප්‍රශංසාව හිමි වුණා.



